Prathibana 2021

ඔයාලත් O/L දෙවියන්ට භාර දීලා ද?😱

දෙවියන්ට භාරදීපු O/L ආපහු ඔයාලා අතට අරගෙන දෙන්න හවස 6.00 ඉඳන් රෑ 7.30 වෙනකන් අපි එනවා😎

Meeting ID: 665 1715 4431

Passcode: ea6G.4UB

Seminars 🧾 තයෙන හැම දවසක ම ඒ ගැන සියලු විස්තර ඉක්මනට ම දැන ගන්න පහළ තියන ප්‍රතිභාන'21 Telegram Channel එකට join වෙන්න.

Zoom වැඩසටහන සදහා අදාල වන සබැදිය සෑම වැඩසටහන් පැවැත්වෙන සෑම දිනකම ආරම්භ වීමට පැයකට පෙර Join Now යනුවෙන් බටනයක් සහ දිස්වෙනු ඇත.