Prathibana 2021

ඔයාලත් O/L දෙවියන්ට භාර දීලා ද?😱

දෙවියන්ට භාරදීපු O/L ආපහු ඔයාලා අතට අරගෙන දෙන්න හවස 6.00 ඉඳන් රෑ 7.30 වෙනකන් අපි එනවා😎

📌ඔක්තෝම්බර් 11 වන සඳුදා - ගණිතය

📌ඔක්තෝම්බර් 13 වන බදාදා - ඉංග්‍රීසි

📌 ඔක්තෝම්බර් 15 වන සිකුරාදා - විද්‍යාව

Meeting ID: 610 5121 4792

Passcode: nsH7M%05

Seminars 🧾 තයෙන හැම දවසක ම ඒ ගැන සියලු විස්තර ඉක්මනට ම දැන ගන්න පහළ තියන ප්‍රතිභාන'21 Telegram Channel එකට join වෙන්න.

Zoom වැඩසටහන සදහා අදාල වන සබැදිය සෑම වැඩසටහන් පැවැත්වෙන සෑම දිනකම ආරම්භ වීමට පැයකට පෙර Join Now යනුවෙන් බටනයක් සහ දිස්වෙනු ඇත.